Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ඡන්දයෙන් පසු ජනපති මෛත්රී අවසන් වරට අද ජාතිය අමතයි
ඡන්දයෙන් පසු ජනපති මෛත්රී අවසන් වරට අද ජාතිය අමතයි
November 16, 2019
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16 වැනිදා) ජාතිය ඇමැතීමට නියමිතය. 2019 ජනාධිපතිවරණ
ඡන්ද විමසීම
නිම වීමෙන් පසුව ජනාධිපතිවරයා එසේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.
ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි මස 09 වැනිදා දිවුරුම් දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයෙන් විශ්‍රාම යැමට පෙර ජාතිය අමතන අවසන් අවස්‌ථාව මෙය විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>