Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
කරු - රනිල් - සජිත් හමුව සජිත් මගහරී
කරු - රනිල් - සජිත් හමුව සජිත් මගහරී
November 27, 2019
කතානායක කරූ ජයසූරිය, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර
හමුවක් ඊයේ (26)
පස්වරුවේ කරූ ජයසූරිය මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පක්ෂයේ අර්බුදය සම්බන්ධ මෙම සාකච්චාවට සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවී නැති අතර තමන් අසනීප තත්වයේ සිටින බව දක්වා එයට නොපැමිණි බව වාර්තා විය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu