රජයේ නව කැබිනට් ප්‍රකාශකවරු ලෙස අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (27) දහවල් පැවති කැබිනට් රැස්වීමේ දී මෙම පත්වීම සිදුකරනු ලැබ ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන  සහ රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම යන අමාත්‍ය ධූර වලටද පත්කරනු ලැබ සිටිති.