කලාකරුවන් හමුදාධිපති සමග මිහිදු සෙත් මැදුරේ
කලාකරුවන් පිරිසක් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (23) දින මිහිදු සෙත් මැදුරේ සංචාරයක නිරතව එහි නේවාසිකව ප්‍රථිකාර ලබන යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව පැය කිහිපයක් විනෝදයෙන් ගත කරන ලදී.
https://gallery.gossiplankanews.com/event/army-commander-with-popular-artistes-visits-mihindu-seth-medura.html

රුවන්වැලි මහා සෑයේ නව චූඩා මාණික්‍ය සහිත කොත නිරාවරණය
අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් වෙත අභිනවයෙන් පළඳවන ලද නව චූඩා මාණික්‍ය සහිත කොත අද (26) පෙරවරුවේ නිරාවරණ කෙරුණා. විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහය මත සිදුකළ  නිරාවරණ කිරීම මහා සංඝ රත්නයේ වැඩමවීමෙන් සහ සැදැහැවතුන්ගේ සාධු නද මධ්‍යයේ සිදු කෙරුණා.

https://gallery.gossiplankanews.com/event/ruwanweli-seya-crest-gem-ceremony.html