මෙරට ගුවන් සීමාවට ඉහළින් ගමන් ගන්නා විදේශ ගුවන් යානාවලින් අයකරනු ලබන ගාස්‌තු සියයට 57 කින් ඉහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.


 ඒ අනුව
මෙරට ගුවන් සීමාවට ඉහළින් යන යානා වෙනුවෙන් දැනට දිනකට රුපියල් මිලියන 3.9 ක්‌ ලැබෙන අතර ගාස්‌තු ඉහළ දැමීමත් සමග එම මුදල මිලියන 6.1 දක්‌වා ඉහළ යනු ඇත.

 මෙරට ගුවන් සීමාවට ඉහළින් දිනකට ගුවන් යානා 125 ක්‌ පමණ පියාසර කරයි. ගාස්‌තු වැඩි කිරීමෙන් අනතුරුව එමගින් මෙරටට වාර්ෂිකව ලැබෙන මුදල රුපියල් මිලියන 2225.6 ක්‌ පමණ වනු ඇතැයි එම අමාත්‍යාංශය අපේක්‍ෂා කරයි.
  ම්වල සවිකරගෙන යා හැකි කැමරා විශාල ප්‍රමාණයක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුව ලබාගෙන ඇති බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය.

 අකිත පෙරේරා