
ඊයේ රාත්‍රී 10.00ට පමණ
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි නිවිම් රථ 4 ක් නිලධාරින් 20 දෙනෙකු යොදා ඊයේ රාත්‍රියේම ගින්න මැඩපැවැත්වූ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Loading posts...