ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
අතර අවබෝධතා ගිවිසුමකට
ඊයේ අත්සන් තැබුවා. දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මීට අත්සන් තැබු අතර ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අත්සන් තබන ලදි.
මීට ඉහත පක්ෂ දෙකේ ලේකම්වරුන්ගේ අත්සන් තැබීමක්ද සිදුවිය.