පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කටයුතු කළ සජින් වාස්
ගුණවර්ධන
අම්බලන්ගොඩදී පැවති  එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩවැදී කියා සිටියේ තමන් සජිත් පේමදාස මහතාට සහාය දෙන බවයි.
සජින් වාස් ගුණවර්ධන මහින්ද රාජපක්ෂ සමයේ මූල්‍ය වංචා කිහිපයකට නඩු වලට පටැලුණ අතර ඔහු බන්ධනාගාර ගතවූ පසු සන්ධානය ඔහු සමග පැවති සබඳතා අත්හැරගිය බවට ආරංචි පැතිරීණි.