නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, එක්සත්
ජාතික
පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහයපළ කිරීමට එක්ව තිබෙනවා.
හිටපු විදේශ ඇමති වරයෙකුද වන ඔහු ආයෝජන ප්‍රවර්ධනය, උසස් තාක්ෂණ හා ජාතික ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කර ඇත