අද 4 තමන්ගේ පුරවැසිභාවයට අදාල නඩුව ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුවද ලබාදෙන බව දන්වා
විභාග වන අතර කෑගල්ල

දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාවනැල්ල , අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලයට  ශ්‍රී කදිර් වේලායුද ස්වාමි කෝවිලේ ආශිර්වාද පූජාවට හා කෑගල්ල නගරයේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් සඳහා එක්වූ බව වාර්තාවේ. එම ඡායාරූප පහතින්