ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (6)
උදෑසන සිය නාම

යෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.
 ඔහුගේ මිරිහාන නිවසේදී පෙරවරු 9.46 ට යෙදුණ සුබ මොහොතින් ගෝඨාභය රාජපක්ෂ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූවේය.
 එම අවස්ථාවට ජනපති අපේක්ෂකත්වයට නම් දුන් චමල් රාජපක්ෂ පැමිණි අතර ඔහු අත්සන් කරේ නැත.
මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (7) උදෑසන 9 සිට 11 දක්වා සිදු කෙරෙයි.