Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Pol
පෞද්ගලික බස් - ගැමුණු විජේරත්නගේ සහාය ගෝඨාභය රාජපක්ෂට
පෞද්ගලික බස් - ගැමුණු විජේරත්නගේ සහාය ගෝඨාභය රාජපක්ෂට
October 18, 2019
එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට
ලංකා පෞද්ගලික
බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තීරණය කර තිබේ.
අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ගෝඨාභය මහතා හමුවී සිය සහාය ලබාදීම පිළිබද ගැමුණු විජේරත්න මහතා පවසා තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Pol
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu