Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් සහ මහරගම ප්‍රධාන ආසන
සංවිධායක
ධුරයෙන් බස්නාහිර පළාත් හිටපු මහා අමාත්‍ය ඉසුරු දේවප්‍රිය ඉවත් කර තිබේ.

මිට සති දෙකකට පමණ ඉහතදී හෝමාගම  පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට තමන් සහභාගිවීම හේතුවෙන් මෙලෙස තීරණය කර ඇති බව ඔහු කීය.

ශ්‍රී ලනිප හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම අවස්ථාව වනවිට එක්ව තිබුනේ නැත.











Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter