https://www.gossiplankanews.com/2019/10/elpitiya-slpp-win.html
10 pm update
ඇල්පිටිය කොට්ඨාස 17න් 17ම දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.
අවසන් ප්‍රතිඵලය
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 23372  (56.31%) ආසන 17
එක්සත් ජාතික පක්ෂය ඡන්ද  10113 (24.37%) ආසන 7
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273  (12.7%) ආසන 3
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435
(5.86%) ආසන 2
-------------
8.10pm update
නිල නොවන ආරංචි මගින් තහවුරු කර තිබෙන ආකාරයට අද දින පවත්වන්නට යෙදුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර තිබේ.
මධ්‍යස්ථාන මට්ටමින්
නිල ප්‍රතිඵල තවම නිකුත් නොවූවද නිල නොවන ප්‍රතිඵල කිහිපයක් මාධ්‍ය වෙත නිරාවරණය වී තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටින බව හදුනාගන්නට ලැබේ.
දැනට ලැබී ඇති නිල හා නිල නොවන ප්‍රතිඵල කිහිපයක් පහතින්


ඇල්පිටිය තල්ගස්පෙ ඡන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  420
එක්සත් ජාතික පක්‍ෂය – 120
ශ‍්‍රීලනිප – 65
ජනතා විමුක්ති පෙරමුණ – 57

ඇල්පිටිය පිනිකහන ඡන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 620
එක්සත් ජාතික පක්‍ෂය – 236
ජනතා විමුක්ති පෙරමුණ – 20
ශ‍්‍රීලනිප – 11

ඉගලතගාව ‌මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 591
එක්සත් ජාතික පක්ෂය 194
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 15
ජනතා විමුක්ති පෙරමුණ 13

දික්හේන ඡන්ද මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 793
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 626
එක්සත් ජාතික පක්‍ෂය 343


ඇල්පිටිය සුදර්මාරාම විහාර ජන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 432
එක්සත් ජාතික පක්ෂය – 356
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 65
ජනතා විමුක්ති පෙරමුණ – 25

ඇල්පිටිය තලාව ඡන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 623
එක්සත් ජාතික පක්ෂය – 316
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 70
ජනතා විමුක්ති පෙරමුණ – 34

ඇල්පිටිය ඕමත්ත කොට්ඨාසය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 745
එක්සත් ජාතික පක්ෂය – 297
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 44
ජනතා විමුක්ති පෙරමුණ – 30


තලාව ඉහල ශ්‍රී සරණංකර විහාරය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 596
එක්සත් ජාතික පක්ෂය 187
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 15
ජනතා විමුක්ති පෙරමුණ 13