https://www.gossiplankanews.com/2019/10/dayasiri-scared.html
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තම
පක්ෂය ඉදිරිපත් වුවද,

පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට වේදිකාවට ගොඩවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ගෙයින් ගෙට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීමට අප තීරණය කළා. නමුත්,
අප සූදානම් නැහැ පවතින තත්වය උඩ පොදුජන පෙරමුණේ වේදිකාවට නැගලා ඔවුන් සමග එක්වන්න.
ඒකෙන් වැඩක් වෙයි කියලත් අපි හිතන්නේ නෑ. ඒ අනූව ගම්මට්ටමේ හා බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු
අපි කරගෙන යනවා. ඔහු කීය
ඒ කියන්නෙ හූ කියනවට බයයි නේද? (මාධ්‍යවේදියා අසයි)
නෑ කිසීම බයක් නෑ (දයාසිරි)