https://www.gossiplankanews.com/2019/10/5-i-could-not-ask-yasara-abeynayake.html
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ හා නිතීෂා අතර මංගල උත්සවය ඊයේ ඉතා චාම් අන්දමින් පැවැත්විණි. රෝහිත හෝ නාමල්ටත් වඩා යෝෂිත රාජපක්ෂ‍ගේ විවිධ ප්‍රේම කතා ගැන
පසුගිය වසර කිහිපය පුරා

මාධ්‍ය තුළ විස්තර පළවීම නිසාම යෝෂිතගේ විවාහය එම පුවත් කියැවූ පාඨකයින්ට වැදගත් ආරංචියක් විය.
යෝෂිතගේ පෙම්වතියකව සිටි යසාරා අබේනායක  දැන් විවාහ වී සිටින අතර ඇයට දියණියකද සිටී.

කරුණු එසේ වෙද්දී යෝෂිතගේ විවාහ උත්සවයට දින 5 කට පෙර යසාරා අබේනායක දියණිය සමග ගයන ආදර ගීතයක් යූටියුබ් වෙත එක්කළ අතර ඒ තුළ අමුත්තක් හඳුනාගන්නට ලැබේ.

මේ සමග පළවන්නේ එයයි. එහි පද පෙළ හා පද පෙළෙහි සිංහල අරුථද මේ සමග පළවේ.