
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටා ඇති හෝටලයක 33 වන මහලෙන් ඇදවැටීම නිසා විදෙස් ජාතිකයෙකු මියගිය බව ඊයේ (10) රාත්‍රී වාර්තාවී තිබේ.
මියගිය පුද්ගලයා
ඔහු හෝටල් කාමරයේ බැල්කනියෙන් අත්වැරදීමකින් බිමට වැඨී ඇති බවට මූලික පරීක්ෂණ වලදී හදුනාගෙන ඇත.

Loading posts...
Loading posts...