කරු ජයසූරිය මහතා ඉදිරි එජාප ජනපති අපේක්ෂක ලෙස නම් කර විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ
පියවර තබන්නැයි

ඉල්ලා ත්‍රෛ නිකායික සංඝයා වහන්සේලා පිරිසක් අද (14)  අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී ලබාගත් ඡායාරූප හා එලෙස වැඩම කළ හිමිවරුන්ගේ ලැයිස්තුව පහතින්