අගමැති රනිල් සිය බිරිය හා සුනඛයින් දෙදෙනෙකු සිටින
ඡායාරූපයක් මේ වනවිට

සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස හුවමාරුවෙමින් පවතී.එජාපයේ දේශපාලන පරිවර්ථනයකට ආසන්න වකවානුවේ මෙම ඡායාරූපය අලුත් කථාබහක්ද ඇති කර තිබේ.