සුපිරි ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීම සමරමින් ඔහුගේ හිතවතුන් සංවිධානය කළ සාදයක් පසුගියදා ඒකල රැම්රිච් හෝටලයේදී පැවැත්විණි. කලාකරුවන් ක්‍රීඩකයින් රැසක් එක්වූ එහි ඡායාරූප එකතුවක් පහතින්
Pix By - Naleem Kamaldeen
Loading posts...
Loading posts...