විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ
මංගලෝත්සවය අද
කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවෙ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වෙයන් එහිදී සිදු කෙරෙන බවත්
පසුව විවාහ මංගල උත්සවය මැදමුලනේදී සන්ධ්‍යාකාලයේ පස්වරු 7 සිට ඇරඹෙන බවත් වාර්තා විය.
විවාහයට උදෑසන සූදානම් වූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ හා ලිමිනි වීරසිංහ පෙනී සිටි ඡායාරූපයක් මේ සමග දැක්වේ.