Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ
මංගලෝත්සවය අද
කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවෙ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වෙයන් එහිදී සිදු කෙරෙන බවත්
පසුව විවාහ මංගල උත්සවය මැදමුලනේදී සන්ධ්‍යාකාලයේ පස්වරු 7 සිට ඇරඹෙන බවත් වාර්තා විය.
විවාහයට උදෑසන සූදානම් වූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ හා ලිමිනි වීරසිංහ පෙනී සිටි ඡායාරූපයක් මේ සමග දැක්වේ.











Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter