
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ
මහීල් බණ්ඩාර
තමාට ඇතිවූ විවේචන හා කලකිරීම් ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා ඇත.
මේ අතර නව කැඳවුම්කරු ලෙස පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් පත්කර තිබේ.



Loading posts...
Loading posts...