https://www.gossiplankanews.com/2019/09/fire-zuzi-wttala.html
ත්තල හේකිත්ත ප්‍රදේශයේ පිහිටි සුසී (Zuzi) නවතම නිමි ඇඳුම් සාප්පු සංකීර්ණය අද (20) උදෑසන හදිසි ගින්නකට හසුවීම නිසා විනාශයට පත්විය. මහල් තුනකින්
සමන්විත සුසී සාප්පු සංකීර්ණය විවෘත කර

තිබුනේ මීට වසර 2 කට පෙර 2017 පමණ මෑත වකවානුවේය.
ගින්න ඇතිවූ හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර උදෑස 6.40 ට පමණ ගින්න පිළිබඳ ලද ආරංචි මත ගිනි නීවීම් ඒකක ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ යොමු කර තිබේ. වත්තල නගර සභාවේ ගිනි නිවන රථ 2 ක් හා වැලිසර නාවික හමුදාවට අයත් ගිනි නිවන රථයක් මේ සඳහා යොමු කළ බව පොලිසිය දන්වා ඇත.