ලබන 20 වනදා බීඑම්අයිසීඑච් හිදී  ආරම්භ වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයින් සමග ඇතිකරගත් මතභේදයක් නිසා එහි තමන්ට අයත් සංහිඳ ප්‍රකාශන වෙනුවෙන් වෙන් කළ
වෙළෙඳ කුටිය අහිමිව ගිය

බව ප්‍රකට ලේඛක හා ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා චෝදනා කරයි.
පහන් ප්‍රකාශන නමැති සමාගමේ හිමිකරු මෙවර පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් ධූරය දරන බවත් ඔහු සමග ඇති කරගත් මතභේදකාරී කථාබහෙන් පසු එකී සංගමය සංවිධානය කරන පොත් ප්‍රදර්ශනයේ මෙවර තමන්ගේ ස්ථානය අහිමිකරන ලදැයි දන්වා සිටි බවත් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් සන්නස්ගල මහතා චෝදනා කර තිබුණි. එය පහතින්