දැනට පුරප්පාඩුවී ඇති උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු 4667ක් සඳහා වයස අවුරුදු 45 සීමාවේ ආසන්නයේ
සිටින අභ්‍යන්තර හා බාහිර
උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් පුරප්පාඩු පිරවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

කාලානුක්‍රම අනුව 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් මේ මාසයේදී බඳවා ගැනීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.