https://www.gossiplankanews.com/2019/09/17-wounded-kotte-temple-elephant-rampage-perahera.html#more
කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ඊයේ රාත්‍රී ගමන් කළ අවස්ථාවේ අලි දෙදෙනෙකු කුලප්පුවීම හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇති විය.
අලියා මත ගමන් කළ පුද්ගලයකු ඇතුළු පෙරහැරේ නරඹන්නන් ලෙස පැමිණ සිටි පිරිසක්
මේ හේතුවෙන්

තුවාල ලබා රෝහල් ගත කෙරිණි. තුවාල ලද පිරිස අතර කාන්තාවන් 13 දෙනෙකු හා පිරිමින් 4 දෙනෙකු සිටී.
තුවාල ලැබු රෝගීන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සිදුවීම අවස්ථාවේ වීඩියෝව පහතින්