මේ දිනවල කාම්බෝජයේ නිල සචාරයක නිරතවී සිටින ජනපති මෛත්‍රිපාල මැතිතුමන්ගේ සමීපතම සගයා බවට පත්වීමට අවසන් වරට තමා එජාපයේ බව පවසා තිබෙන රාජ්‍ය ඇමතිි වසන්ත සේනානායකට හැකිව
තිබේ.
ඔහු විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස සිය ධූරයට අයත් රාජකාරියක් ලෙස මෙම කාම්බෝජ ගමනට එක්ව තිබෙන අතර ගිවිසුම් ගණනාවකටද එරටදී අත්සන් තබන ලදි.