මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ විවිධ අක්‍රමිකතා රැසකට සම්බන්ධ බවට නම් කෙරුන ඒ නිසාම අවස්ථා
කිහිපයකදී පරීක්ෂණ වලට හා රිමාන්ඩ්ගතවීමට ලක්වූ සජින් වාස් ගුණවර්ධන පොහොට්ටුවේ අය ගැන විශාල හෙළිදරව් කිරීම් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවෙන් සිටින බවට මාධ්‍ය ඉදිරියේ අනතුරු ඇඟවීමක් කර තිබේ. ඔහු ඒ ගැන කියා තිබුනේ මේ ආකාරයටයි.