අලුත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල්
සන්ධානයක් ඇති කොට
දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට තීරණය කළ බවත් අගොස්තු මස අගදී එය අවසන් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේය.