පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු ලෙස සජිත් ප්‍රේමදාස දිව්රුම් දෙන්න යන බවත්
එසේ කළ පසුව
කරු ජයසූරිය කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කලේ යැ’යි අද දින (2019.08.26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති  පුවත ගැන කථානායක මාධ්‍ය අංශය කරුණු දැක්වීමක් සිදු කර තිබේ.
එය පහතින්