https://www.gossiplankanews.com/2019/08/hathurusinghe-jerome.html
ශ්‍රී ලංකා පිල හා සංචාරක නවසීලන්ත පිල අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන්
තාවකාලික පුහුණුකරු ලෙස

ක්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කර තිබේ.

දැනට කටයුතු කරන  ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සාකච්ඡා මාර්ගයෙන් සේවයෙන් ඉවත් කිරීමට උත්සාහ කළත් ඔහු ඊට අකමැතිවීම නිසා සාකච්ඡා අසාර්ථකවූ බව වාර්තාවේ. හතුරුසිංහ මතගැටුම් ඇති වන ආකාරයේ ප‍්‍රකාශ සිදුකර ඇති බවවාර්තා වන අතර ඔහු ඉවත්කිරීම ගැන පසුව ගත් තීරණය අද (06) නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.ඔහුගේ ගිවිසුමද අහෝසි කිරීමට නියමිතය.