පොහොට්ටුවට සහය පළකරමින් කලාකරුවන් පිරිසකගෙන් ෆුල් පේජ් ඇඩ් එකක්
අද දින ජාතික පුවත්පත්වල සිය මුහුණු සමග පළ කර තිබෙන වෙළෙඳ දැන්වීමක් මගින් කලා ක්ෂෙත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට (පොහොට්ටුව) සහයෝගය පළ කර තිබේ. එළැඹෙන මැතිවරණ ඉලක්ක කරගෙන
තමන්ගේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීම
වෙනුවෙන් නිදහස් කලා සන්ධානය නමැති කලා එකමුතුව මගින් මෙම වෙළෙඳ දැන්වීම ජාතික පුවත්පත්වල පිටුවක් පුරා දිස්වන සේ පළ කර තිබේ.
පහත පළවන්නේ එම පිටුවේ සඳහන් කලා ශිල්පීන් පිරිසයි.
තමන්ගේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීම
පහත පළවන්නේ එම පිටුවේ සඳහන් කලා ශිල්පීන් පිරිසයි.



