කලා ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව උත්සවාකාරයෙන් පවත්වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින උත්සවය පාස්කු ප්‍රහාර නිසා කල් දමා තිබී පසුගියදා හිල්ටන් හෝටලයේදී පවත්වනු ලැබුවා. එම අවස්ථාවේ ඡායාරූප එකතුව මෙතැනින්
https://gallery.gossiplankanews.com/birthday/chandimal-jayasinghe-birthday-2019.html
Pix By -Kasun Perera