https://www.gossiplankanews.com/2019/07/swarnavahini-tele-critic.html
මේ දිනවල ස්වර්ණවාහිනී රූපවාහිනි නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ජවනිකා කිසිදු දැනුම් දීමකින් තොරව පවුලේ අය නරඹන වේලාවන් තුළ ප්‍රචාරය කරන බවට
විවේචනයක් පැන නැගී ඇත.

සමාජ මාධ්‍ය තුළ මේ ගැන විවේචනාත්මක අදහස් දැක්වීම්ද පළව ඇත.
වැඩිදුර සොයා බැලීමේදී හඳුනාගන්නට ලැබෙන්නේ යුවළක් කාමරයක් තුළ හැසිරෙන ශෘංගාරාත්මක ජවනිකාවක් සහිත ටෙලි නාට්‍යයකට මෙම විවේචනය පැන නැගී ඇති බවයි.
එහි විවේචනයට ලක්වූ අංගය පහත පරිදිය.