රටේ ආරක්ෂාව අනතුරේ තිබියදී පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම්
ලංකාවට අරුමයක් නොවන බව

දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභාය රාජපක්ෂ අද (21) ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.පාස්කු ප්‍රහාරය සිදුවී මාස 3 ක් සම්පූර්ණවීම අද සිදු විය.