
අද මධ්‍යම රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව මෙරට වැසියන්ට හිමි වේ.
මෙම
එය මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය වන අතර පියවි ඇසට පෙනෙන මේ ආකාරයේ ඊළඟ චන්ද්‍රග්‍රහණය දැකගැනීමේ අවස්ථාව මෙරට වැසියන්ට හිමිවන්නේ 2021 මැයි 26 දිනයේ ය.

Loading posts...