ලෝක කුසලානය පළමු වටයේ ඉන්දියාව හා බංලිදේශය අතර තරගය ඉන්දියාව ජයග්‍රහණය කරන ලදි.


මුලින් පන්දුවට පහරදී ඉන්දියාව ලබාගත් 314 ඉලක්කය හමාගිය බංලිදේශ පිල එය ආසන්නයේදීම ලකුණු 28 ක පරාජයක් ලැබීය. 286 කට බංගලිදේශ පිල අවසන් වූයේ 49 වන ඕවරයේ පිටපිට ඇද වැටුණ අවසන් කඩුළු දෙක සමගිනි.
104 ක් ලැබූ රෝහිත් ෂර්මා තරගයේ වීරයා විය.
මෙම ජයග්‍රහණය සමග ඉන්දියාව ලකුණු සටහනේ 2 වන ස්ථානයේ ස්ථාවර වූ අතර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ඇත.