මේ දිනවල ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම කථාබහට ලක්වන Adah Sharma අන්තර්ජාලයේ පමණක් විකාශය වන චිත්‍රපට කථාමාලාවක ප්‍රධාන චරිතයකට
තෝරාගෙන තිබේ.
හින්දි හා තෙලිගු චිත්‍රපට කිහිපයක රඟපා තිබෙන අදාහ් 2008 වසරේදී තිරගතවූ අද්භූත ගණයේ චිත්‍රපටයක් වූ '1920' රංගනය මගින් සිනමාවට අවතීර්ණ විය. ඇය පසුව නිරූපිකාවක ලෙස වඩාත් කථාබහට ලක්වූ අතර ඇගේ ඡායාරූප අන්තර්ජාලයේ නිරන්තරයෙන්ම හුවමාරු විය. ඇය 'හොලිඩේ' නමින් ඉදිරියේදී විකාශය වීමට නියමිත ඩිජිටල් මාධ්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට තෝරාගෙන තිබේ. ඇගේ ඡායාරූප එකතුවක් පහතින්
(Images: Instagram)