Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ආරක්ෂක ලේකම් ජෙනරාල්

ශාන්ත කෝට්ටේගොඩ මහතා ඒ බව තහවුරු කරමින් සඳහන් කළේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබී ඇති බවය.

පසුගිය පළමු වන දා සිට සෞඛ්‍ය හේතු මත ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් ඉවත්වන බව මෙන්ඩිස් මහතා සිය ලිපියේ සඳහන් කර ඇති අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළේ පුරප්පාඩු වී ඇති ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා නිලධාරියකු පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ඔහු කියූ දෑ ජනපතිගේ විවේචනයට බඳුන්වූ බවට වාර්තා පළව තිබුණි.











Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter