2019 ලෝක කුසලානය යටතේ දකුණු අප්‍රිකා - කොදෙව් දෙපිල
අතර ඊයේ 10 පවත්වන්නට

යොදා තිබූ තරගය වර්ෂාව නිසා අතහැර දමා දෙපිලට සම ලකුණු පිරිනමා අවසන් කරන්නට සිදුවිය.
වර්ෂාවෙන් බාධා පැමිණෙන්නට පෙර දකුණු අප්‍රිකාව ඕවර 7.3 ක් ක්‍රීඩා කළ අතර 29 ට කඩුළු 2 ක් ලබා තිබුනි. කෙසේ වෙතත් වරින්වර පැමිනි වර්ෂා බාධා මත තරගය ඕවර ගණන සීමා කර හෝ පවත්වන්නට බැරි තත්වයට පත්වූ නිසා අතහැර දැමිණි.