තම ඉල්ලීම පරිදි බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි
හා නැගෙනහිර
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අය එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
 මේ වන විට උන්වහන්සේව මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.