අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර පසුගිය සතියේ විවාහ දිවියට පිවිසියා. ඔහු අතගත්තේ දෙරණ නාලිකාවේ නිවේදිකාවක වන තිළිනි නානායක්කාරයි. එම උත්සව දිනයේ හා එම දෙදෙන එක්ව පෙනී සිටි ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.
https://gallery.gossiplankanews.com/wedding/lahiru-thilini-wedding.html