නැගෙනහිර පළාත්
ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගිය අප්‍රේල් මස 21වනදා
පාස්කු දිනය බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනට පසු දිනයේදී සහරාන් හෂීම්ගේ ගෝලයන් තිදෙනෙකු සමග නැගෙනහිර පළාතේ එක්තරා හෝටලයක  සිටින වීඩියෝවක් හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය විය . මෙම හමුව ඇඳිරි නීතිය රටපුරා පනවා තිබියදී සිදුවීම සැකයට හේතුවන බව එහි දැක්වෙන අතර ඒ වනවිට සහරාන්ගේ බිරිය ඇතුළු පිරිස සමග ආරක්ෂක අංශ ගැටුම සිදුවී තිබුනේ නැත.
එය පහතින්