https://www.gossiplankanews.com/2019/06/derana-duleeka-issue.html
ඊයේ පවත්වන්නට යෙදුණ දෙරණ සිනමා උළෙලේ තමන්ට අසාධාරණයක් සිදුවූ බව දක්වමින් රංගන ශිල්පිණී දුලීකා මාරපන
සටහනක් තබා තිබෙයි.

ඇය පවසන්නෙ තමන්ට ආරාධනා පත්‍ර එවා තිබුණත් උත්සවයේ සංවිධානයේ දෝෂ හේතුවෙන් අසුන් ගන්නට තැනක් නොවූ බවත් තමා හා සැමියා මේ නිසා අපහසුතාවට ලක්වූ බවත්ය. ඇගේ සටහන පහතින්