එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මහත්වරුන්.



කබීර් හෂීම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු කළේය.

එම්.එච්.ඒ.හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු තළේය.

පසුගිය දා සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය.