අධිවේගී මාර්ගයේ වේගය 100 ඉක්මවා යන අයට දඩ මුදල්  පහත පරිදි සංහෝධනය කර ඇති බව රාජ්‍ය
අමාත්‍ය අශෝක්

අබේසිංහ මහතා  ඊයේ පාර්ලිමේන්තුවේදී දැන්වීය. එම ගණන් මෙසේය.


වේග සීමාව 100 – 120 අතර නම් දඩය රු.3,000 – රු.5,000

වේග සීමාව 120 – 130 අතර නම් දඩය රු.5,000 – රු.10,000

වේග සීමාව 130 – 150 අතර නම් දඩය රු.10,000 – රු.15,000

වේග සීමාව 150 ඉක්ම වූ විට දඩය රු. 25,000