ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වාර්ෂිකව පැවැත්වෙන Met Gala විලාසිතා ප්‍රදර්ශනය සඳහා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා පැමිණි
ඇඳුම් විලාසිතාව ගැන කතාබහක් ඇතිව තිබේ.
මෙහිදී ඇයව හඳුනාගන්නට අපහසු තරමට විකෘති කර ඇති බවද කියැවේ.
චොප්රා පසුගිය වසරේ විවාහ දිවියට පිවිසි නික් ජොනාස් සමග මෙම ප්‍රදර්ශනයට පැමිණි අතර ඔවුන් දෙදෙන 2017 වසරේ මුල්වරට මුණ ගැසුනේද මේ කියන ප්‍රදර්ශනයේදී බව පැවසුණි.