අද (16) දිනයේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය
පැනවීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
රට තුළ සාමකාමී වාතාවරණයක් ස්ථාපිතවී ඇති හෙයින් මෙසේ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව ඒ මහතා සඳහන් කළේය.