Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
මාලිංගගේ පන්දු යැවීමෙන් ලකුණක් අඩුකර අයිපීඑල්කිරුළ මුම්බායි පිලට
මාලිංගගේ පන්දු යැවීමෙන් ලකුණක් අඩුකර අයිපීඑල්කිරුළ මුම්බායි පිලට
May 12, 2019
අද හයිද්‍රාබාද් නුවර පැවති 2019 අයිපීඑල් අවසන් තරගයේදී
මුලින් පන්දුවට
පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 149 ක් ලබාගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් පිල ඉලක්කය වූ ලකුණු 150 ලබාගන්නට යාමේදී මාලිංග යැවූ තියුණු අවසන් ඕවරයේදී එක ලකුණක් අඩුව තිබීයදී පරාජය කරන්නට සමත් විය.
මාලිංගගේ පන්දුව හමුවේ කඩුල්ල මුවාකිරීමකට ලක්වූයේ තකූර්ය.
ඒ අනුව මෙවර අයිපීඑල් කිරුළ 4 වන වරටත් මුම්බායි පිල සතුවිය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu