https://www.gossiplankanews.com/2019/05/daham-sirisena-wedding-tomorrow.html
නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  පුත් දහම් සිරිසේන ගේ විවාහ මංගල උත්සවය හෙට (09) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.
 මින් ඉහත කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී
පවත්වන්නට කටයුතු සූදානම් කර තිබූ

එය මේවනවිට එම හෝටලය වසා දමා ඇති තත්වය තුළ පවත්වන්නට හැකියාවක් නැතිවීයාමෙන් ස්තානය මාරු කර ඇත.
 විවාහය මැයි මස 09 වැනි බ‍්‍රහස්පතින්දා එනම් හෙට කොළඹ හිල්ටන් හෝටලයේදි සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
 ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුල වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමග දහම් විවාහ වන බව අප මින් ඉහත හෙළි කර තිබුණි.
පෙර ලිපිය
දහම් බඳින්න යන නිපුණි කවුද? click HERE